fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක ද සිල්වාට ඇප

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 15:36

නාලක ද සිල්වාට ඇප

ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදා හැරීමට  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළා.

ඒ, සැකකරු අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්