fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමේ

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 15:34

අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමේ

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

අයිෆල් කුළුණ පරිශ්‍රයට ඇතුලු වූ පුද්ගලයෙකු එම කුළුණේ දෙවන මහල දක්වා අනවසරයෙන් ගමන් කර තිබෙනවා. එම අවස්ථාවේදීම ආරක්‍ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටි සියලුම ජනතාව ඉවත් කිරීමටත් බලධාරීන් කටයුතු කළා. අයිෆල් කුළුණ අවට ආරක්‍ෂාව තරකර ඇති අතර යළි දැනුම් දෙන තුරු එය නැරඹීම තාවකාලිකව නවතා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 15:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo