fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිම කුණාටුවකින් පසුව කැලිෆෝනියාවට ගංවතුර තත්වයක්

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 12:50

හිම කුණාටුවකින් පසුව කැලිෆෝනියාවට ගංවතුර තත්වයක්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ හිම කුණාටුවකින් පසුව ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.

කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට පැයක පමණ කාලයක් බලපෑ හිමු කුණාටු තත්වයෙන් පසුව වර්ෂාපතනයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බව සඳහන්. මෙම අසාමාන්‍ය කාළගුණ තත්වය හේතුවෙන් කැලිෆෝනියාවේ තවත් ප්‍රදේශ කිහිපයක හිම පතනයක් ද සිදුව තිබෙනවා. එම ප්‍රදේහවල ගමනාගමනයටත් බාධා එල්ල වී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo