ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ හිම කුණාටුවකින් පසුව ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.
කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයට පැයක පමණ කාලයක් බලපෑ හිමු කුණාටු තත්වයෙන් පසුව වර්ෂාපතනයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බව සඳහන්. මෙම අසාමාන්‍ය කාළගුණ තත්වය හේතුවෙන් කැලිෆෝනියාවේ තවත් ප්‍රදේශ කිහිපයක හිම පතනයක් ද සිදුව තිබෙනවා. එම ප්රදේහවල ගමනාගමනයටත් බාධා එල්ල වී තිබෙනවා.