ජාතින් අතර ඇති සමගිය මෙන්ම සහයෝගය පළුදු කිරීමට අන්තවාදීන්ට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන පවසනවා. ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකකදී ඒ මහතා එම අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/zIEoY4ZV6Ik”]
ඇඹිලිපිටිය ශ්‍රී සුදර්මාරාමයේ පැරණි සංඝාවාසය වෙනුවට නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. විහාරාධිපති පූජ්‍ය කැටවල ධම්මානන්ද ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මතයි එම කටයුතු සිදකෙරෙන්නේ. වැය කෙරෙන මුදල් ලක්ෂ 40 ක්.