fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශයේ මසුන් මැරීමේ තහනමක්

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 18:25

බංග්ලාදේශයේ මසුන් මැරීමේ තහනමක්

මසුන් ඇල්ලීම දින 65 ක් සඳහා තහනම් කිරීමට බංග්ලාදේශය පියවර ගෙන තිබෙනවා.

මෙය අද සිට ජූලි මස 23 වනදා දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව සෑම වසරකම මෙම කාලය තුළ ධීවර කටයුතු තහනම් කෙරෙනු ඇති. මෙම පියවර ගෙන තිබෙන්නේ මසුන් ආරක්‍ෂා කිරීමේ අරමුණිනුයි. මෙම තහනම පිළිබඳ යළි සලකා බලන ලෙස ධීවර සංගම් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් මෙම තහනමට විරෝධය පළ කරමින් දහස් ගණනක් ධීවරයින් උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනවා. මේ හේතුවෙන් තමන්ගේ ආර්ථිකයට දැඩි තර්ජනයක් එල්ල වන බවයි ධිවරයින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්