fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මද්‍රාසා අධ්‍යාපන අමාත්‍යාංශය යටතට, ෂරියා විශ්වවිද්‍යාලයට අනුමැතිය නොදෙයි

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 17:48

මද්‍රාසා අධ්‍යාපන අමාත්‍යාංශය යටතට, ෂරියා විශ්වවිද්‍යාලයට අනුමැතිය නොදෙයි

ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමට සහ මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදුකළ විමර්ශනයට අදාළ වාර්තාව පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 17:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්