fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 17:37

එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ද වෙසක් උත්සවය නිමිත්තෙන් වැඩසටහන් රැසක් පවත්වනු ලැබුවා.

ඒ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ජාත්‍යන්තර වෙසක් දිනය ආරම්භ කළේ 1999 වසරේදීයි. නිව්යෝක් හි පැවති වෙසක් සැමරුමට රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටියා. වෙසක් බැති ගී, වෙසක් සැරසිලි ආදි අංගවලින් ජාත්‍යන්තර වෙසක් දිනය වර්ණවත් වී තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 17:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්