fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්ද හිමියන්ට පැෆරල් සංවිධානයෙන් දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 11:34

ඡන්ද හිමියන්ට පැෆරල් සංවිධානයෙන් දැනුම්දීමක්

ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමට අදාල අකෘති පත‍්‍රය නිවැරදිව සම්පූර්ණ කර ග‍්‍රාම නිලධාරීන් වෙත කඩිනමින් භාරදෙන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අකෘති පත‍්‍ර ඉදිරි දින කිහිපයේදී ග‍්‍රාම නිලධාරීන් මාර්ගයෙන් නිවාස වෙත ලබාදෙනු ඇති බවයි පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ. ආකෘති පත‍්‍රය සම්පූර්ණ කර ග‍්‍රාම නිලධාරීන් වෙත යළි භාරදිය යුතුයි. ඒ සඳහා මැතිවරණ කොමිසම කාලසීමාවක් ඉදිරියේදී ප‍්‍රකාශයට පත්කරනු ඇති බවත් පැෆරල් සංවිධානය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්