fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඌව වෙල්ලස්ස සහ සබරගමු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු යළි හෙට සිට

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 09:58

ඌව වෙල්ලස්ස සහ සබරගමු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු යළි හෙට සිට

ඌව වෙල්ලස්ස සහ සබරගමු විශ්වවිද්‍යාල වල අධ්‍යයන කටයුතු හෙට සිට යළි ආරම්භ කෙරෙනවා.

ඒ අනූව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන්ට අද පෙරවරු 8 සිට නේවාසිකාගාර විවෘත බවයි උප කුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පවසන්නේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා නේවාසිකාගාරවලට පැමිනිය හැකියි. එහිදී ශිෂ්‍ය හැඳුනුම් පත හෝ ශිෂ්‍ය වාර්තා පොත රැගෙන එන ලෙසයි සබරගමුව විශ්වවිද්‍යාලය නිවේදනය කරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්