fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත්කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 09:51

තවත් උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත්කෙරේ

තවත් උදා ගම්මාන දෙකක් අද ජනතා අයිතියට පත්කෙරෙනවා. හම්බන්තොට එලල්ල ඉදිකර ඇති සඳසිසිලගම සහ කැටන්වැව ප‍්‍රදේශයේ ඉදිකර ඇති සිවරජගම ආදර්ශ ගම්මානයි මෙලෙස විවෘත කෙරෙන්නේ. ගම්මාන දෙක නව නිවාස ඒකක 37කින් සමන්විත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සුරිය මහතා සඳහන් කළා. අද ජනතා අයිතියට පත්කෙරෙන්නේ 188 වන සහ 189 වන ආදර්ශ ගම්මාන බවයි ලක්විජය සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 20, 2019 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්