fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්තවාදය අවසන් කිරීමට ආරක්‍ෂක අංශවලට පූර්ණ සහය දෙනවා

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 18:39

ත්‍රස්තවාදය අවසන් කිරීමට ආරක්‍ෂක අංශවලට පූර්ණ සහය දෙනවා

ත්‍රස්තවාදය අවසන් කිරීමට අවශ්‍ය පූර්ණ සහාය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ආරක්‍ෂක අංශවලට ලබාදෙන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බියගම ශ්‍රී පුන්‍යවර්ධනාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහන්වලට සහභාගි වීමෙන් අනුතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 18:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්