fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොකු ළුෑණු ආනයන බදු වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 18:10

ලොකු ළුෑණු ආනයන බදු වැඩි කෙරේ

ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කළ බව අමාත්‍ය පි හැරිසන් මහතා ප‍්‍රකාශ කළා. ඒ අනූව එය රුපියල් 40 දක්වා වැඩි කිරීමයි අරමුණ. දේශීය ළුෑණු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා තීරණයට එළඹි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ගොවීන්ගෙන් බී ළුෑණු මිළදී ගැනීමටත් කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්