කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ දැනුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. මන්ත්‍රීවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

හෙට්ටිපොළ නොසන්සුන්කාරී තත්ත්වය ගැන මම ආරක්ෂක අංශ දැනුවත් කලා
කියවීමට මිනිත්තු 0