fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා මිසයිල පද්ධතිය තුර්කියට ලැබෙනු ඇතැයි ජනපති අර්ඩෝගාන් විශ්වාසය පළ කරයි

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 16:09

රුසියා මිසයිල පද්ධතිය තුර්කියට ලැබෙනු ඇතැයි ජනපති අර්ඩෝගාන් විශ්වාසය පළ කරයි

රුසියා එස් 400 මිසයිල පද්ධතිය කඩිනමින් තුර්කියට ලැබෙනු ඇතැයි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් විශ්වාසය පළකරනවා.

එස් 400 පද්ධතිය වෙනුවට එස් 500 පද්ධතියක් ලබාගැනීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා. එභෙත් රුසියාව තවමත් එහි සම්පූර්ණ කටයුතු අවසන් කර නැහැ. තුර්කිය සහ රුසියාව එක්ව µමම පද්ධතිය නිෂ්පාදනයට සැලසුම් කරන බවටයි වාර්තා වන්නේ. නේටෝ සංවිධානය තුර්කියට ඒ පිළිබද අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්