රටේ පොදු නීතියක් තිබිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගිය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අමරපුර මහනිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-42fJbc6TG4″]