පළාත් දෙකක සුරාබදු මෙහෙයුම් වලින් 144 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
වෙසක් සමය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කළා. දින දෙකක් තුළ සිදුකළ වැටලීම්වලදි මධ්‍යම සහ වයඹ පළාතේ පමණක් 144 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් රුපියල් ලක්ෂ 10කට වැඩා වටිනා උපකරණ ද හමු වූ බවයි සුරාබදු නිලධාරින් පවසන්නේ. කණ්ඩායම් 10ක් ඒ සඳහා යොදවා තිබෙනවා.