fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් දෙකක සුරාබදු මෙහෙයුම් වලින් 144 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 14:42

පළාත් දෙකක සුරාබදු මෙහෙයුම් වලින් 144 දෙනෙකු අත්අඩංගුවට

වෙසක් සමය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කළා. දින දෙකක් තුළ සිදුකළ වැටලීම්වලදි මධ්‍යම සහ වයඹ පළාතේ පමණක් 144 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් රුපියල් ලක්ෂ 10කට වැඩා වටිනා උපකරණ ද හමු වූ බවයි සුරාබදු නිලධාරින් පවසන්නේ. කණ්ඩායම් 10ක් ඒ සඳහා යොදවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 14:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්