fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ ගිනිකන්දක් පිපිරිම පිිළිබඳ අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 14:33

ජපානයේ ගිනිකන්දක් පිපිරිම පිිළිබඳ අනතුරු ඇඟවීමක්

ගිනි කන්දක් පිපිරිමේ අවධානමක් සම්බන්ධයෙන් ජපානය අනතුරු ඇඟවීම් නිකුත් කළා.

ඔවාකුඩානි නිම්නයේ පිහිටි හැකොන් ගිනි කන්ද සක‍්‍රීය වී තිබෙනවා. ඒ අනූව ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දුන් බවයි ජපාන කාලගුණ විද්‍යා බලධාරින් පවසන්නේ. මාර්ග කිහිපයක ගමනාගමනය ද තාවකාලිකව නවතා තිබෙනවා. සංචාරකයන් සඳහා එම ප‍්‍රදේශ තහනම් කලාපයක් බවටයි පත්කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්