fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොන්ඩුරාස් රාජ්‍යයයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 13:41

හොන්ඩුරාස් රාජ්‍යයයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

හොන්ඩුරාස් රාජ්‍යයයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය අයගෙන් 5 දෙනෙකු විදේශීය සංචාරකයින් වන අතර ඔවුන්ගෙන් එක් අයෙක් ඕස්ට්‍රේලියා ජාතිකයෙකු බවට හදුනාගෙන තිබෙනවා. 4 දෙනෙකු ඇමෙරිකා ජාතිකයන්. එක් අයෙකුගේ සිරුර මෙතෙක් හදුනාගෙන නැහැ. අනතුරට හේතුව සොයා පරික්ෂණ ක්‍රියාත්මකයි. සංචාරක වරාය නගරයක් වන ටෘහිලෝ සිට රෝටන් වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානය අනතුරට ලක්වූයේ කාර්මික දෝෂයක් හේතුවෙන් බවට සැක පළකෙරෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 13:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්