fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථාන 19 න් පහළ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය ලබන 23

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 10:23

පකිස්ථාන 19 න් පහළ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය ලබන 23

පකිස්ථාන 19 න් පහළ කණ්ඩායමේ ශ්‍රී‍්‍ර ලංකා සංචාරය ලබන 23 වෙනිදා ආරම්භ වනවා.

තරඟාවලියට පන්දුවාර 50 තරඟ පහක් ඇතුලත්. මීටපෙර පකිස්ථාන 19 න් පහළ කණ්ඩායම තරඟාවලිය සඳහා අප්‍රේල් 30 වෙනිදා මෙරටට පැමිණීමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමඟ තරඟාවලිය කල්දැමීමට දෙරටේ කි‍්‍රකට් බලධාරීන් තීරණය කළා. ලබන 5 වෙනිදා දක්වා හම්බන්තොටදී තරඟාවලිය පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 10:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්