හඹරාදුව ගිනිගල ප්‍රදේශයේ පැරණි ලීබඩු අලුත්වැඩියා කරන ස්ථානයක ගින්නක් හටගත්තා.
ගාල්ල ගිනි නිවීම් ඒකකයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි හඹරාදුව පොලීසිය ප්‍රකාශ කළේ. ඉන් ජීවිත හානි කිසිවක් සිදුව නැහැ. සිදුවූ අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ගින්නට හේතුව සොයා විශේෂ විමර්ශනයක් කි‍්‍රයාත්මකයි.