fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් වාර විභාග පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුලත

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 09:54

පාසල් වාර විභාග පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුලත

පාසල් වලට උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

එබැවින් දරුවන් පාසල් එවීමට අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. පාසල් වාර විභාග පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරියේදී තීරණයකට එළඹෙන බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. පාර්ශව කිහිපයක් ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබද දීර්ඝව සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹෙන බවයි කාරියවසම් මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo