fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය ප‍්‍රමාදයක්

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 09:44

ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය ප‍්‍රමාදයක්

ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය ප‍්‍රමාදයක් සිදුවිය හැකි බව ප‍්‍රධාන පාලක මැදිරිය ප‍්‍රකාශ කළා.

මාර්ගයේ සංඥා ද්‍යෝෂයක් ඊට හේතුවී තිබෙනවා. ඊයේ රාතී‍්‍රයේ අකුණු සැර එල්ලවීමත් සමඟ දුම්රිය මාර්ග සංඥා පද්ධතියට බලපෑම් එල්ල වුණා. මේ වනවිට එම කටයුතු යථා තත්වයට පත්කරමින් සිටින බවයි පාලක මැදිරි ප‍්‍රකාශකයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2019 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්