ඔස්ටේි්රලියා මහ මැතිවරණය අවසන් අදියරට එළඹ තිබෙනවා.
මිලියන 16.4 ක් මෙවර මැතිවරණයට ලියාපදිංචි වී ඇති බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සදහන් කළේ. ආසන 76ක් ලබා ගන්නා පක්ෂයට බහුතර බලයක් හිමිකරගත හැකි බවයි ඔස්ටේ්රලියා මැතිවරණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.
සියයට පනහකට වැඩි ප්රතිශතයක් මේ වන විටත් ඡන්දය භාවිත කර ඇති බව එරට වාර්තා පෙන්වා දෙනවා.