fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රණවිරුවන් විල්පත්තු මෙහෙයුම අරඹයි

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 17:54

රණවිරුවන් විල්පත්තු මෙහෙයුම අරඹයි

ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර වසර දහයක් පිරීම වෙනුවෙන් විල්පත්තු රක්ෂිතයේ පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරුණා.

තුරුලිය වෙනුවෙන් අපි යන ව්‍යාපෘතිය යටතේ පැල සිටුවීම ආරම්භ කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මන්නාරම, සිලාවතුර, මරිච්චුකට්ටි ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැල සිටුවීම සිදුකෙරුණා.

අද දිනයේ පැල අටදහසක් රෝපණය කළා. මෙම අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

 

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්