බන්ධනාගාර ඉතිහාසයේ සිරකරුවන් වැඩිම පිරිසකට ජනපති පොදු සමාව යටතේ අද නිදහස හිමිවුණා. එම සංඛ්‍යව 762ක්. මෙම පිරිසට නිදහස පිරිනැමීම ජනාධිපතිතුමාගේ ප්රහධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්රීපඩාංගනයේදී සිදු කෙරුණා.
පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම මීට පෙර සිදු කෙරුණේ දිවයින පුරා බන්ධනාගාර තුලදීයි. එහෙත් මෙවර සියලු සිරකරුවන්ට එකම ස්ථානයකදී නිදහස හිමිවීම විශේෂත්වයක්. ආණ්ඩුක්රිම ව්යටවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපති පොදු සමාව ලබා දුන්නේ. නිදහස ලබන සිරකරුවන් 762 දෙදෙනාගෙන් 26 දෙනෙකු කාන්තාවන්.
නිදහස ලබන සිරකරුවන්ගෙන් වැඩි පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට අයත්. එම සංඛ්‍යාව 117 ක්. ස්ත්රීඅ දූෂණ,බාල අපරාධ හා මත්ද්‍රව්‍ය වැනි වැරදි සදහා දඩුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින අය අතුරිනුයි මෙම පිරිස තෝරාගෙන ඇත්තේ. රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.
[ot-video type=”youtube” url=”https://youtu.be/kHrsAdgvpVI”]