ගර්ෆ් කලාපයේ පිහිටුවා ඇති ඇමෙරිකා යුධ නෞකාවලට පහසුවෙන් තමන්ට ප්‍රහාරයක් එල්ලකළ හැකි බව ඉරානය පවසනවා.
කෙටිදුර මිසයිල පවා ඒ සදහා යොදා ගත හැකි බවයි ඉරාන විප්ලවකාරී හමුදා බලකාය පිළිබදව පාර්ලිමේන්තු නියෝජ්‍ය ප්‍රධානී මොහොමඩ් සලේ ට්රම්ගේ පරිපාලනය මගින් ගල්ෆ් කලාපයට යුද නෞකා යැවීමත් සමග ඉරාන ඇමෙරිකා ගැටුම්කාරී වාතාවරණය තවත් උත්සන්න වී තිබෙනවා.
ඇමෙරිකාවේ එම පියවර යුද ප්‍රකාශ කිරීමේ පියවරක් ලෙසයි ඉරානය සලකන්නේ.