fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බද්ධ වෛරය සහ ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට හැක්කේ මෛත්‍රීයෙන් පමණයි – කාදිනල් හිමිපාණන්ගේ පණිවුඩය

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 09:40

බද්ධ වෛරය සහ ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට හැක්කේ මෛත්‍රීයෙන් පමණයි – කාදිනල් හිමිපාණන්ගේ පණිවුඩය

බද්ධ වෛරය සහ ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට හැක්කේ මෛත්‍රීයට පමණක් බවත් එය අප අදහන සෑම ආගමක්ම පරම සත්‍ය බවද වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් අගරදගරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසනවා.

ආධ්‍යාත්මික පැවැත්ම කේන්ද්‍රකර ගැනීමට වෙරදැරිය යුතු බවත් වෛරී ගිනි නිවා සියල්ලන් සුවපත්කර උතුම් වූ දැහැමි පෙවතකට පියවර නැගීමට සියලු දෙනා කටයුතු කළයුතු බවයි හිමිපාණෝ පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්