fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“වෛරයෙන් වෛරය නොසන්සිඳේ” බුදුවදන හැර ලෝකයටම ශාන්තිය උදාකරන අන් මඟක් නෑ…

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 09:10

“වෛරයෙන් වෛරය නොසන්සිඳේ” බුදුවදන හැර ලෝකයටම ශාන්තිය උදාකරන අන් මඟක් නෑ…

වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුදුවදන හැර සමස්ත ලෝකයටම ශාන්තිය උදාකරන අන් මඟක් නොමැති බව පැහැදිලිවන බව කතානායක කරූ ජයසූරිය මහතා නිකුත් කළ වෙසක් දින පණිවුඩයෙන් පෙන්වා දෙනවා.

අන්තවාදය විසින් පෝෂණය කළ ත්‍රස්තවාදයෙහි කුරුරි අත්දැකීමක අමිහිරි මතකය සමගින් වෙසක් සැමරුමට සූදානම් වුවද බෞද්ධ ජනතාව සතු විශ්වාසය අවබෝධය මෙන්ම භක්තිවන්තභාවයේ කිසිදු පසුබෑමක් නොමැති බවයි කතානායක සිය පණිවුඩයේ සදහන්කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්