fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ඇරඹේ

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 10:19

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ඇරඹේ

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද ආරම්භ වුණා. ඕස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන අතර ඒ සදහා මිලියන දහසයයි දශම හතරක ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචිවී සිටිනවා.

වර්තමාන අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කියාසිටියේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ධුරයෙන් ඉවත්කර තමන්ට පාලක කොන්සවෙටිව් පක්ෂය එක්සත් කිරීමට හැකිවූ බවයි. විපක්ෂ කම්කරු පක්ෂයේ නායක බිල් ෂෝටන් ඔහුගේ ප්‍රතිවාදියා වනවා.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්