fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ICC ජාත්‍යන්තර තරග තීරක මඩුල්ලට පළමුවරට කාන්තාවක්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 13:49

ICC ජාත්‍යන්තර තරග තීරක මඩුල්ලට පළමුවරට කාන්තාවක්

ICC ජාත්‍යන්තර තරග තීරක මඩුල්ලට පළමුවරට කාන්තාවක තේරී පත්ව තිබෙනවා. ඉන්දිය ජාතික ජී එස් ලක්ෂ්මිටයි මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

ICC ජාත්‍යන්තර තරග තීරක මඩුල්ලට පත් වූ ලොව පළමු කාන්තාව ජී එස් ලක්ෂ්මියි.  ඒ අනුව ඇයට ඉදිරියේදී  ජාත්‍යන්තර තරගවලදී තරග තීරකවරියක ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඕස්ට්‍රේලියා ජාතික ක්ලේයාර් පොලෝසැක් ප්‍රථම කාන්තා විනිසුරුවරිය  ලෙස මිට පෙර කටයුතු කර තිබෙනවා. ඒ මෙම මස මුලදී ඔස්ට්‍රේලියාවේ පැවති ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදීයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 13:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්