fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු අවදානම් දිස්ති‍්‍රක්ක හයක්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 13:09

ඩෙංගු අවදානම් දිස්ති‍්‍රක්ක හයක්

ඩෙංගු අවදානම් දිස්ති‍්‍රක්ක හයක් හඳුනාගෙන තිබෙනවා. ඒ පසුගිය දිනවල කි‍්‍රයාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන් වලින්. වසරේ මේ දක්වා කාලසීමාවේදී ඩෙංගු රෝගින් දාහත් දහසක් හඳුනාගත් බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවීර මහත්මිය සදහන් කළා.

කඩින් කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යප්ත වීමේ අවදානමක් පවතිනවා. නිවාස ඇතුළු සියලු පරිශ‍්‍ර පිරිසිදුව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නෙ.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 13:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්