fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිකරගුවා රාජ්‍යයේ භූ කම්නයක්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 12:51

නිකරගුවා රාජ්‍යයේ භූ කම්නයක්

නිකරගුවා රාජ්‍යයේ භූ කම්නයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපකාංක 5.7 ක ප‍්‍රබලත්වයකින් යුතු බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කළේ. භු කම්පනය හේතුවෙන් මධ්‍යම ඇමරිකාවේ එල්සැල්වද්‍යෝර් රාජ්‍යයට ද බලපෑම් එල්ලවුණා.

එල්සැල්වද්‍යෝර් හි සැන්සැල්වද්‍යෝර් අගනුවර ගොඩනැගිලි කිහිපයක් ඉරිතලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ හේතුවෙන් අගනුවර වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරිමට බලධාරින් කටයුතු කළා. ජීවිත හානි වාර්තා වී නැතැයි ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්