fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් මිලියන 141 ක වන්දි

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 13:04

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් මිලියන 141 ක වන්දි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් රුපියල් මිලියන 141.5 ක වන්දි පිරිනැමූ බව හානිපූර්ණය සදහා වූ කාර්යාලය ප‍්‍රකාශ කළා.මෙසේ වන්දි ලබාදි ඇත්තේ මියගිය 147 දෙනෙකු සහ තුවාල ලැබූ 166 දෙනෙකු වෙනුවෙන්. දේවස්ථාන ප‍්‍රතිසංස්කරණය සදහා ද අරමුදල් ලබාදෙන බවයි හානිපූර්ණය සදහා වූ කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා ප‍්‍රකාශ කළේ.

දෙමටගොඩ පිපිරිමෙන් මියගිය පොලිස් නිලධාරින් දෙදෙනා සදහා වන්දි පිරිනැමීමටද පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂවරයා කියා සිටියා.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo