ඉදිරි දිනවලදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේකෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අද (15) සවස් කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_-PUuZ9SUbE”]