fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාෂ්මීරයේ වෙඩි තැබීමකින් 08 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 11:40

කාෂ්මීරයේ වෙඩි තැබීමකින් 08 දෙනෙකු ජීවිතක්ෂයට

කාෂ්මීරයේ වෙඩි තැබීමකින් 08 දෙනෙකු මියගියා. සටන්කාමීන් සහ ඉන්දීය හමුදා සාමාජිකයන් අතර වෙඩි හුවමාරුවක් පැවැති බවයි වාර්තා වන්නේ.

මියගිය අය අතර සටන්කාමීන් 6 දෙනෙකු ඉන්දීය හමුදා සාමාජිකයෙකු සහ සාමාන්‍ය වැසියෙකු ද සිටින බව ආරක්ෂක අංශ සඳහන් කළා.

දලිපෝරා ගම්මානයේ සිදුකළ විශේෂ සෝදිසි ෙමෙහයුමකදී හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මියයාෙමන් පසු ෙමම වෙඩි හුවමාරුව හටගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්