fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රණවිරු සැමරුමට සමගාමීව වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 11:41

රණවිරු සැමරුමට සමගාමීව වැඩසටහන් රැසක්

රණවිරු සැමරුමට සමගාමීව ලබන 19 වනදා සිට 22 වනදා දක්වා සැමරුම් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. සාමයේ දස වර්ෂාභිෂේක සැමරුම යනුවෙන් එය නම්කර තිබෙනවා.

පරම විභූෂණ සම්මාන පිරිනැමීම,  උත්තමාචාර ග්‍රන්ථය එළිදැක්වීම,  විශිෂ්ඨ සේවා විභූෂණ සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. දිවයින පුරා පිහිටා ඇති ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන්ගේ අධීක්ෂණයෙන් දස වර්ෂාභිෂේක සාම පාගමනක් ද ලබන 22වන සංවිධානය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්