මොරටුව කටුබැද්ද ශ්රී්ර ඥාණවිමලාරාම විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
තුන්වන මහලේ හටගත් ගින්න පාලනයට පියවර ගත් බවයි පොලීසිය පවසන්නේ.
විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවයි විමර්ශන වලින් හෙළිවුණේ.