රෝගීන් 17 දෙනෙකුට විෂ ශරීරගතවීමේ සිද්ධියකට සම්බන්ධ වෛද්‍යවරයෙකු පිලිබද ප්‍රංශ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. විෂ ශරීරගතවූ නව දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් ඔහු මෙම සිද්ධියට ඍජුවම සම්බන්ධ ද යන්න සොයා බැලිය යුතු බවයි පොලීසිය පවසන්නේ. µමම වෛද්‍යවරයා වැරදිකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවනු ඇති බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
රෝගීන් 17දෙනෙකුට විෂ ශරීරගත කළ වෛද්‍යවරයෙකු ගැන ප්‍රංශ පොලීසියෙන් පරික්ෂණ
කියවීමට මිනිත්තු 0