fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෝගීන් 17දෙනෙකුට විෂ ශරීරගත කළ වෛද්‍යවරයෙකු ගැන ප්‍රංශ පොලීසියෙන් පරික්ෂණ

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 09:52

රෝගීන් 17දෙනෙකුට විෂ ශරීරගත කළ වෛද්‍යවරයෙකු ගැන ප්‍රංශ පොලීසියෙන් පරික්ෂණ

රෝගීන් 17 දෙනෙකුට විෂ ශරීරගතවීමේ සිද්ධියකට සම්බන්ධ වෛද්‍යවරයෙකු පිලිබද ප‍්‍රංශ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. විෂ ශරීරගතවූ නව දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් ඔහු මෙම සිද්ධියට ඍජුවම සම්බන්ධ ද යන්න සොයා බැලිය යුතු බවයි පොලීසිය පවසන්නේ. µමම වෛද්‍යවරයා වැරදිකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවනු ඇති බවයි ප‍්‍රංශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්