fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාකච්ඡා වලට එක්වන තලෙයිබාන්වරුන්ගේ වියදම් දැරීමට ඇමරිකාව සූදානම්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 09:32

සාකච්ඡා වලට එක්වන තලෙයිබාන්වරුන්ගේ වියදම් දැරීමට ඇමරිකාව සූදානම්

සාම සාකච්ඡා වලට එක්වන තලෙයිබාන්වරුන්ගේ වියදම් පියවාගැනීමට ට‍්‍රම්ප් පරිපාලනයට අවශ්‍යවී ඇති බව ඇමරිකාව පවසනවා. සාම සාකච්ඡා වලට එක්වන තලෙයිබාන්වරුන්ගේ ආහාර සහ නවාතැන් වියදම් ආවරණය සඳහා කළ මෙම ඉල්ලීම ඊට අදාළ කමිටුව එකඟවී නැති බවයි වාර්තා වන්නේ. එය ත‍්‍රස්තවාදීන්ට ආධාර කිරීමක් බව කමිටුවේ අදහස වී තිබෙනවා. 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඇමරිකා රජය තලෙයිබාන්වරුන් සමඟ සාම සාකච්ඡා වට 6 ක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2019 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්