අන්තවාදී ත්‍රස්තකල්ලිය සමග සබදතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු විදෙස් ගමන් බලපත්‍ර කිහිපයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wNSyfZH_57w”]
ප්රචණ්ඩ ක්‍රියාවල නිරතවන්නන් හා ඒවා මෙහෙයවන පුද්ගලයන් පිළිබද තොරතුරු ලබා ගැනීමට බුද්ධි අංශ යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8cFT0Xvcg-M”]