පසුගිය ප්‍රදේශ කිහිපයක ඇති වූ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ජංගම සේවාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/tBUkAE2MdEs”]
හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීම සදහා මෙම ජංගම සේවාව පැවැත්වුණේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. වාර්ෂික පවත්වන ජාතික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සම්මාන උළෙල පිලිබද හා ඔවුන්ගේ ගැටළු පිලිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා.