ගංජා මිශ්ර මදන මෝදක ලග තබාගත් තුන් දෙනෙකු අත්අඩංගවට ගෙන තිබෙනවා. හැටන් සුරාබදු කාර්යාලයයි වැටලීම සිදුකළේ. ඔවුන් කොටගල ප්රදේශයේ පදිංචි කරුවන්. අත්අඩංගුවට ගත් තුන්දෙනා හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි වැටලීම සිදුකළ සුරාබදු කාර්යාලයේ නිලධාරින් ප්රකාශ කළේ.