fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිෆල් කුළුණේ ‍130වන සංවත්සරය වෙනුවෙන් විදුලි අලෝක සංදර්ශනයක්

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:52

අයිෆල් කුළුණේ ‍130වන සංවත්සරය වෙනුවෙන් විදුලි අලෝක සංදර්ශනයක්

ප්‍රංශයේ අයිෆල් කුළුණ ජනතාවට විවෘත කර වසර 130 ක් සපිරීම නිමිත්තෙන් විදුලි අලෝක සංදර්ශනයක් පැවැත්වුණා. ප්‍රංශයේ ඓතිහාසික ස්මාරකයක් වන අයිෆල් කුළුණේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 1887 වසරේ දීයි. ඉන් වසර දෙකකට පසුව එනම් 1889 වසරේ දී එය පොදු ජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුවා.

අයිෆල් කුළුණ නිර්මාණය කළේ එරට යකඩ ගැහැණිය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පැරිසීයේ ඉංජිනේරුවරියක වන ගුස්ටාෆ් අයිෆල්  ප්‍රංශයේ පැවැති විශ්ව ප්‍රදර්ශනයක් සඳහායි.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්