ඇමරිකාව සමඟ සමීප නාවික සම්බන්ධතා ගොඩනගා ගැනීමට ජපානයට සහ ඉන්දියාවට ආරාධනා කර තිබෙනවා. ප්රංශයට ද මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි ඇමරිකා වාර්තා සඳහන් කළේ. ඉන්දීය නාවික ප්රධානින් සමඟ ඇමරිකා නාවික මෙහෙයුම් ප්රධානියා සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා. ඉන්දු පැසිපික් කලාපයේ තත්ත්වය පිළිබඳවයි වැඩි අවදානයක් යොමු වන්නේ.

ඇමරිකාව සමඟ සමීප නාවික සබඳතාවකට ඉන්දියාවට සහ ජපානයට ආරාධනා
කියවීමට මිනිත්තු 0