fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:11

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර දිස්ත‍්‍රික්ක ද ඊට ඇතුළත්. ඇතැම් ප‍්‍රදේශවලට පස්වරු දෙකෙන් පසු මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ද හටගත හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්