fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ගිලන් රථ 20ක් බෙදාදීම අද

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:12

තවත් ගිලන් රථ 20ක් බෙදාදීම අද

නව ගිලන් රථ 20ක් බෙදාදීම අද සිදුකෙරෙනවා. ඒ පස්වරු තුනට සෞඛ්‍ය අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20ක් මෙලෙස බෙදාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. එක් ගිලන් රථයක වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් . ගිලන් රථ හිඟයක් පවතින රෝහල් 20කට ඒවා බෙදාදීම සැලසුමයි.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්