fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩාන විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:25

සුඩාන විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර සාකච්ඡා

සුඩාන ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර යළි සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා. විරෝධතා ආරම්භ වීමත් සමඟ විරෝධතාකරුවන් සමඟ පැය 72කට සාකච්ඡා අත්හිටුවීමට ආරක්ෂක අංශ තීරණය කළා. ගැටුම්වලින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ආරක්ෂක කවුන්සිලය රැස්කර මේ පිළිබඳ ඉදිරි තීරණයකට එළඹෙන බවයි ආරක්ෂක අංශ ප‍්‍රධානියෙකු මාධ්‍යට සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්