fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දින තුනක් නොමිලේ සීගිරිය නැරඹීමට අවස්ථාව

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:13

දින තුනක් නොමිලේ සීගිරිය නැරඹීමට අවස්ථාව

ලබන 18, 19 සහ 20යන දිනයන්හි දී සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය සහ කෞතුකාගාරය දේශීය සංචාරකයන් සදහා නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. වෙසක් උත්සවය සහ ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව දේශීය සංචාරකයන් සදහා මෙම අවස්ථාව සලසා ඇති බවයි මධ්යරම සංස්කෘතික අරමුදල සදහන් කරන්නේ.

එම දිනයන්හිදී සීගිරියේ කැණීම් තුළින් හමුවූ පුරාවස්තු ප්රසදර්ශනයක් හා අධ්යා පනික වැඩසටහන මාලාවක්ද ක්රිැයාත්කමක කෙරෙනවා. වැඩි සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස සීගිරිය පුරා විද්යාක පරිශ්රයය සංවර්ධනය කෙරෙනවා. සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා යුද හමුදාව, නාවික හමුදාව සහ සීගිරිය පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්