fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රස්තවාදින් රැඳී සිටි ආරක්ෂිත නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 19:18

ත‍්‍රස්තවාදින් රැඳී සිටි ආරක්ෂිත නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයා ගැනේ

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සංඛ්‍යාව 85 ක්. කාන්තාවන් 10 දෙනෙකු ද ඊට ඇතුලත්. ඉන් 64 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කෙරෙනවා. තවත් සැකකරුවන් 20 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන විමර්ශන සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ.

ත‍්‍රස්තවාදින් රැඳී සිටි ආරක්ෂිත නිවාස 17 ක් සහ පුහුණු කඳවුරු 07 ක් ද සොයාගෙන ඇති බවයි රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවේදි පෙන්වා දුන්නෙ.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 19:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්