fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොච්චිකඩේ බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදීගත් පුද්ගලයාත් කොටුවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 18:58

කොච්චිකඩේ බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදීගත් පුද්ගලයාත් කොටුවෙයි

කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදී ගත් පුද්ගලයා කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්‍ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්